Details
🍀100% ක් බීජ ලබා ගැනීම සදහාම හරිතාගාර තුල කරනු ලබන ස්කොච් බොනට් ඩාක් ග්‍රීන් වගාවේ නීරෝගී මව් ශාඛ තුලින් ලබා ගන්නා උසස් තත්වයේ බීජ යොදා ගනිමින් හරිතාගාර තුලම සකස් කරනා දින 45 සම්පූර්ණ වූ නීරෝගී පැල..🌱🍃🌱🍃🌱
🚛ඔබේ නගරයටම අාරක්ෂිතව පැල ප්‍රවාහනය සමගින්....
🔥සෑම අැණවුමක් සදහාම වැඩිපුර පැල ලබා දේ..
🔵වගා කිරීම, නඩත්තුව සදහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දේ.
🔴අස්වැන්න මිලදී ගනු ලැබේ.
📂අැනවුම් දැන් බාරගනු ලැබේ.!
0720633884 (+ WhatsApp)
Opening Hours
Always Open

