Details

උසස් තත්වයේ ඉඟිනි ඇට භාවිතයෙන් නවීන තාක්ෂණික ක්‍රමවේද අනුව නිපදවා ඇති Ingine කැප්සූල් එක බැගින් දිනපතා භාවිතයෙන්, නීරෝගිමත් හැඩති වගේම සෞඛ්‍ය සම්පන්න සුන්දර සිරුරක් ඔබට ලබාගන්න පුළුවන්. Inginee කැප්සූල් වල අඩංගු ඉඟිනි ඇට වල ක්‍රියාකාරී සංඝටක නිසා වඩා වැඩි ක්‍රියාකාරිත්වයක් ලබාදෙයි. ඉඟිනි යනු ඈත අතීතයේ සිටම මිනිසුන් තේ කෝපි කොකෝවා වෙනුවට භාවිතා කළ දෛනික පානයයි. ISO 9001:2015, ISO 22000:2018 GMP, HACCP, තත්ව සහතික සහිතව ඔබ වෙත එන Inginee 100%ක් ස්වභාවික නිෂ්පාදනයකි.

Opening Hours

Always Open