රිවස් කැමරා වලින් දැනට තියෙන හොඳම සහ එකම කැමරාව number1 wide angle CCD-rear cam
180⁰ක පරාසයක් දර්ශණය වේ.සාමාන්‍ය කැමරාවක කෝණය 120⁰ක් ඒ කියන්නෙ පසුපස බෆරයේ දෙපැත්ත 1.5m දුරක් පේන්නෙ නෑ.මෙම wide angle කැමරාවේ විශේෂත්වය අංශක 180ක කෝණයක් සහිතව දිවා රෑ දෙකෙහිදිම අති සුපැහැදිලි දසුන් දර්ශණය වීමේ හැකියාවයි.
සාමාන්‍ය වෙලඳපොලේ මිල 8500 සිට 12500 දක්වාවේ.
❤️❤️අපගේ විශේෂ මිල රුපියල් 6000ක් වේ.❤️❤️
ඉක්මන් කරන්න තොඟ සීමිතයි😍
අපගේ සියලුම උපාංග ගුණාත්මක බවින් ඉහල හා වගකීම් සහිතව වෙලඳපොල මිලෙන් 50%ක් දක්වා වූ අවම මිල ගනන් බව කරුණාවෙන් සලකන්න🙏
😍COD-cash on delivery cash on delivery😍දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව සහිතයි
😍මෙම කැමරාව සඳහා මාස 6ක වගකීම සහිතයි😍
වැඩි විස්තර සදහා අමතන්න හෝ වට්ස්ඇප් කරන්න tharaka nayanajith-0762635273🔥
- Category : Auto Parts & Accessories
- Condition : New
- Accepted Payment Method : Cash on delivery
- Item Type : Car audio / Video



